සිංහල අක්ෂර දෝෂ නොමැති ලිපියක් සැකසීමට මයික්‍රොසොෆ්ට් ඔබට උදව් වනු ඇත.

සිංහල භාෂාවෙහි ඇති අක්ෂර නිවැරදිව භාවිත කිරීමට නම් සිංහල භාෂාව හා එහි අක්ෂර භාවිතය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් තිබිය යුතුමය. එසේ නොමැතිව අප  විසින් ලිපියක් සැකසුව හොත් බොහෝ විට අක්ෂර දෝෂ  ව්‍යාකරණ දෝෂ බොහෝ විට දැක ගත හැකි වේ. නමුත් ඔබ ඔෆිස් මෘදුකාංග භාවිත කරයි ඔබට සිංහල වචන වල ඇති අක්ෂර දෝෂ නිවැරදි කර දීමට මයික්‍රොසොෆ්ට් ඔබට උදව් වනු ඇත. 
ඔෆිස් 2007, 2010, 2013 යන සංස්කරණයන්  වෙනුවෙන් ඔබට මෙම සෝදුපත්   මෙවලම් ලබාගත හැකි අතර මෙය බාගත කිරීමෙන් අනතුරුව ස්ථාපිත කර ගැනීමෙන් පසුව වර්ඩ් හී Set Proofing Language…  යන්න තෝරා ඉන් සිංහල ආදේශ කර ගත යුතු ය. 
පසුව ඔබ විසින්  සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිපි සැකසීමේ දී හා වර්ඩ් එක්සෙල් පවර්පොයින්ට් ඇක්සස් යන මෘදුකාංග වල දී සිංහල අක්ෂර දෝෂ ඉවත් කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. 

1 අදහස් හා මතවාද:

Copyright © 2013 kotuwegedara.com